පංච උපාදානස්කන්ධ

පංච උපාදානස්කන්ධ смотреть последние обновления за сегодня на .

පංච උපාදානස්කන්ධ තුලභවය නිර්මාණයවන ආකාරය|Ven. Hasalaka Seelawimala Thero|අතිපූජ්‍ය හසලක සීලවිමල හිමි

1256
60
7
00:10:55
01.01.2022

පංච උපාදානස්කන්ධ තුල භවය නිර්මාණයවන ආකාරය | Ven. Hasalaka Seelawimala Thero | අතිපූජ්‍ය හසලක සීලවිමල හිමි

අවබොධ කලයුතු පංච උපාදානස්කන්ධය,Galigamuwe Gnanadeepa Thero

10131
279
31
00:47:09
30.11.2020

Tharana Tv | Buddhist Channel | තරණ Tv බෞද්ධ නාලිකාව සසර තරණයට නිවැරැදි මඟ කියන ''THARANA TV" ධර්ම දානය ලොව උතුම්ම දානය වන බැවින් අන් අයටද ශ්‍රවණය කිරීම සදහා මෙම ධර්ම දේශනාව Share කරන්න. පිංවත් පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමින්වහන්සේ ගේ සියළුම ධර්ම දේශනා ශ‍්‍රවණයට මෙම සබැඳියට යන්න : 🤍 සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි ! 🤍 🤍 🤍 🤍 #Tharana_Tv | #Buddhist_Channel #Galigamuwegnanadeepathero #Bana #Budubana #dharmadeshana #sinhalabanadesana #dharmadeshanasinhala #darmadeshana #galigamuwegnanadeepatherobana2019 #galigamuwegnanadeepatherobana2020 #galigamuwegnanadeepatherobana #gnanadeepatherobana #TharanaTv #Maraga_pala

පංච උපාදානස්කන්ධය යනු කුමක්ද? - Noble Dhamma

2061
72
0
00:08:35
18.07.2020

ධර්ම දානයක් ලෙස ඔබ සැමට බැති සිතින් පූජා කරමි. සියලු දෙනාටම උතුම් ධර්මයම අවබෝධ වේවා!!!!! උපුටා ගන්නා ලද්දේ : පංචස්කන්ධය හා පංචඋපාදානාස්කන්ධය (Skanda Panchakaya) Link : 🤍 දේශකයානන් වහන්සේ : අතිපුජ්‍ය නා උයනේ අරියධම්ම මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ

පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දැකීම..Maha Rahathun Wadi Maga Osse..

36946
917
54
00:18:52
04.11.2016

මෙහි Mp 3 ගොනුව බාගත කර ගැනීමට - 🤍 මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!! ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ සදහම් කරුණු හැකිතාක් බෙදා හරින්න... තෙරුවන් සරණයි..

2 - පංච උපාදානස්කන්ධ දුක

99
3
0
00:15:03
25.01.2020

මෙම දේශනාව පිලිබඳ ඔබගේ අදහස් සහ ගැටළු අප වෙත යොමු කරන්න. දේශක : ජෙරල්ඩ් කැනිසියස් දු. ක : 077 1374339

Kothmale Kumarakassapa thero - පංච උපාදානස්කන්ධ විග්‍රහය

5475
149
23
02:08:40
19.05.2020

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පැවැත්වූ ධර්ම දේශනාව. - පංචඋපාදානස්කන්ධ විග්‍රහය ධර්ම දානය පිණිසයි !!! සක්ඛාය දිට්ඨිය සහ එය දුරු කිරීමට වැඩියයුතු මාර්ගය. 🤍 සප්ත බෝජ්ජඣංග ධර්ම විග්‍රහය. 🤍 #KothmaleKumarakassapathero #VenKothmaleKumarakassapa #labunorowasenasanaya #Labunoruwaaranyaya #Sekha

පංච උපාදානස්කන්ධය - Walpola Gothama Thero - වල්පොල ගෝතම හිමි #BHIKKHU_GOTHAMA

11414
273
50
00:48:29
24.07.2020

මෙම දේශනාව වසර 8 කට පමණ පෙර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රචාරණය වුනු වටිනා ධර්මානුශාසනයකි අප නාලිකාවේ සාමාජිකත්වය ලබා ගන්න - 🤍 වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගේ නිල Face book page එකට එකතු වන්න - 🤍 #BHIKKHUGOTHAMA #SLBC

ගිනි ගන්නා පංච උපාදානස්කන්ධ ගිනි නිවාගන්න..Ven Rajagiriye Ariyagnana thero

2082
78
11
00:03:35
30.05.2022

මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්, නිවන් මග පුරන, 'දක්ෂ', ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්යයාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා! තම තමන්ට වැටහෙන ප්රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපා ගනිත්වා!!!

09 (01) | පංච උපාදානස්කන්ධය | Kiribathgoda Gnanananda Thero

15223
315
25
01:51:44
23.02.2018

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-03-06 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික දහම් වැඩසටහනේදී බුද්ධ දේශනා ඇසුරෙන් පංච උපාදානස්කන්ධය (Pancha Upadanaskandhaya) පිළිබඳ විස්තර කරමින් පවත්වන ලද ධර්ම දේශනය. For More videos Please visit 🤍 #AluthDahamWedasatahana #KiribathgodaGnananandaThero #Mahamevnawa

35. පංච උපාදානස්කන්ධ පිළිබදව එලබ සිටීම

186
6
00:25:41
28.12.2020

අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේ මාර්තු 2014 Full video: 🤍

MDM1044 යකඩ සහ ලිවලින් නිමවූ පංච උපාදානස්කන්ධ දෙකේ වෙනස මේ මොහොතේ අත්දුටුවෙමි (BAK65)

144
3
0
00:21:41
22.05.2017

"මම දැන් මෙතන" අත්දැකීම (ප්‍රකටවූ බව දැනගැනීම ) තුල මේ මොහොතේදීම "නිවන" අත්විඳිය හැක. 2017.05.22

pancha upaadaanaskandaya - පංච උපාදානස්කන්ධ ඇතිවන ආකාරය හඳුනාගනිමට සුදුසු දේශනාවකි.

58
2
1
00:49:24
13.07.2020

පංච උපාදානස්කන්ධ ඇතිවන ආකාරය හඳුනාගනිමට සුදුසු දේශනාවකි. උදාහරන සහිතව පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් සරලව මෙම ගැබුරු දහම විස්තර කරනු ලබයි.

kiribathgoda gnanananda himi pancha upadanaskandaya Bhavana පංච උපාදානස්කන්ධ භාවනාව🌱🌿

230
8
1
00:12:06
12.09.2020

ධර්මය දකින්න සහ නිවැරදිව දහම් කරුණු තේරුම්ගැනීමට ඔබගේ මෙලොව ජීවිතේ මෙන්ම පරලොව ජීවිතය ද සාර්ථක කර ගැනීම සඳහා 🌹👩🏻👦🧑🍀 🇱🇰❤🌹 ධර්මය ඔබේ ජීවිතයට ළඟා කරගැනීම සඳහා මෙම youtube channel එකට අදම එකතු වෙන්න තෙරුවන් සරණක් ම වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබගේ සියලුම කටයුතු සාර්ථක වේවා!!! උතුම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 #sith_mansala_banana #පංච_උපාධානස්කන්ධය #pancha_upadhanaskandaya #sinhala #meditation

පංච උපාදානස්කන්ධ භාවනාව පිලිබඳ විග්‍රහයක්

373
21
4
00:06:00
05.07.2022

පංච උපාදානස්කන්ධ භාවනාව පිලිබඳ විග්‍රහයක්

05 - 02 - 2023 - උපතින් උරුම වූ පංච උපාදානස්කන්ධ දුක / පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය

588
24
4
00:48:00
08.02.2023

► ඉහත දහම් වැඩසටහන සහ ලොව්තුරු අරණ දහම් මණ්ඩපය පිලිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පහල SHOW MORE (or down arrow on mobile) click කරන්න. ► දුරුතු පුන් පොහෝ දින ධර්ම සාකච්ඡාව ► සම්පූර්ණ දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පිවිසෙන්න - උදේ පවත්වන ලද ධර්ම දේශනාව - 🤍 සවස පවත්වන ලද ධර්ම සාකච්ඡාව - 🤍 ► ඉහත දහම් වැඩසටහනට අදාල හඬපටය ලබාගැනීමට (Audio File): ► MP3 - 🤍 ► ධර්ම සාකච්ඡා තුල සඳහන් කිරීමට යෙදුනු සූත්‍ර කාණ්ඩ: 🤍 ► දැනට නිකුත් කර ඇති දහම් පත්‍රිකා (pdf) ලබාගැනීමට: 🤍 ►ඔබට මතුවන දහම් ගැටලු නිරාකරණය කරගැනීමට - Lowthuru Arana Q&A - 🤍 ► ලොව්තුරු බුද්ධ වන්දනා දහම් පොත ලංකාව තුළ තැපැල් මගින් ගෙදරට ගෙන්වාගැනීමට කැමති අය පහත Google Form එක පුරවන්න 🤍 ► ලොව්තුරු අරණ මෘදුකාංගය ලබාගැනීමට (Lowthuru Arana App): 🤍 ► මෘදුකාංගය ස්ථාපන මාර්ගෝපදේශය (App Installation Guide): 🤍 ► 'ලොව්තුරු අරණ' WhatsApp එකමුතුවට එක්වීමට ඔබට අවශ්‍ය නම් පහත දිගුව හරහා එයට එක්වන්න. 🤍 ● ඒ සමග මේ පහත දිගුවේ ඇති විස්තරය පරිශීලනය කරන්න 🤍 ► වැඩි විස්තර සඳහා අපට ලියන්න LowthuruAranaMaga🤍gmail.com (Contact us via this email for more information) ►ඔබ මෙතෙක් අසා දැන අවබෝධ කරගත් ප්‍රායෝගික ශ්‍රී සද්ධර්මය තව කෙනෙකුට අවබෝධ කරලීමට උපකාරයක් ලෙස සරල උපමා උපමේය යොදාගෙන එම දහම් කාරණාව මතුවන පරිදි ඔබට කළ හැකි දහම් නිර්මාණ 'ලොව්තුරු අරණ බ්ලොග් ' වෙබ් අඩවිය වෙත පහත ඊමේල් ලිපිනය හරහා ඉදිරිපත් කරන්න. LowthuruAranaBlog🤍gmail.com තෙරුවන් සරණයි!

සක්කාය සහ පංච උපාදානස්කන්ධය එකක්ද? පංච උපාදානස්කන්ධ නිරෝධය දහමේ කතා නොකරන්නේ ඇයි?

217
12
2
00:03:23
04.03.2023

සක්කාය, පංච උපාදානස්කන්ධය දෙකක් ද? - 🤍 සක්කාය සූත්‍රය - 🤍

🌱 pancha upadanaskanda mediation පංච උපාදානස්කන්ධ භාවනාව

96
5
0
00:14:03
19.09.2020

ධර්මය දකින්න සහ නිවැරදිව දහම් කරුණු තේරුම්ගැනීමට ඔබගේ මෙලොව ජීවිතේ මෙන්ම පරලොව ජීවිතය ද සාර්ථක කර ගැනීම සඳහා 🌹👩🏻👦🧑🍀 🇱🇰❤🌹 ධර්මය ඔබේ ජීවිතයට ළඟා කරගැනීම සඳහා මෙම youtube channel එකට අදම එකතු වෙන්න තෙරුවන් සරණක් ම වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබගේ සියලුම කටයුතු සාර්ථක වේවා!!! උතුම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 #sith_mansala_banana #wedana_upadanaskandaya #bhavana #pancha_upadanaskandabhawana

පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය විස්තර ලෙස දැනගනිමු

19009
388
22
00:24:34
09.08.2014

රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයත් ඒ කෙරෙහි ආස්වාද බලාපොරොත්තු සහගතව බැඳිම නිසා වන පංචඋපාදානස්කන්ධය අතීත, අනාගත, වර්තමාන, හීන, ප්‍රණීත, සියුම්, ඝන, දුර, ලඟ තමා තුල හා බාහිර ලෙස වෙන් වෙන්ව විග්‍රහ කර තේරුම් කරගන්නා ආකාරය.

14) පංච උපාදානස්කන්ධ දුක. | සංසාර චක්‍රය සිඳලන අසිරිමත් දම්සක

7570
382
42
00:20:40
22.07.2020

#ShraddhaTV #AsirimathDamsaka ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමන කියන්නේ අති බිහිසුණු ගමනක්. ඉතින් ඒ සංසාර ගමනට වැටුණ කෙනා කර්මයම දායාද කරගෙන, ඒ දායාද කරගත්ත කර්මය භුක්ති විඳිමින් තව තවත් අලුත් කර්ම රැස්කර ගන්නවා. ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ආයතන සංසාරේ කර්ම විපාකයට අනුවයි කෙනෙකුට ලැබෙන්නේ. ඉතින් ඒ කෙනා ඒ ඇස, කණ,... ආදී ආයතන පාවිච්චි කරමින් නිරයේ නැත්තම් ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ, අසුර ලෝකයේ, දෙවියන් බඹුන් අතර උපත පිණිස අලුතින් කර්ම රැස්කරනවා. මෙන්න මේ ක්‍රියා පටිපාටියට එහෙමත් නැත්නම් පටිච්චසමුප්පාද ක්‍රියාවලිය කැරකි කැරකී යන ක්‍රමයට කියනවා සංසාර චක්‍රය කියලා. මේ විදිහට අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැදුණ සත්වයාගේ මේ සසර චක්‍රයේ ආරම්භක කෙලවරක් නෑ. මේ අයුරින් සසරේ සැරිසරද්දී කලාතුරකින් ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි ධර්ම චක්‍රය කරකවන්නේ. ඒ ධර්ම චක්‍රයට හැකියාව තියෙනවා සංසාර චක්‍රය සුනු විසුනු කරන්න. ධර්ම චක්‍රය කියන්නේ චතුරාර්ය සත්‍යය යි. ඉතින් ඒ නිසා කෙනෙකුට අසන්ට ලැබෙන දේවල් අතර චතුරාර්ය සත්‍ය අසන්ට ලැබෙනවානම් ඒක තමයි අහන දේවල් අතර ශ්‍රේෂ්ඨම දේ. ඒකට හේතුව තමයි ඒ චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් පමණයි සංසාර චක්‍රය සිඳී යනන්නේ. ඒ නිසා සංසාර චක්‍රය සිඳිනු කැමැත්තෝ ආර්ය සත්‍යය අවබෝධ කරනු කැමැත්තෝ මේ "සංසාර චක්‍රය සිඳලන අසිරිමත් දම්සක" දේශනා මාලාව ශ්‍රවණය කරත්වා. *කියවන්න - ධම්මචක්කප්පවත්තන සූත්‍රය - (🤍 සච්ච සංයුක්තය - (🤍 සච්ච විභංග සූත්‍රය - (🤍 Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and 🤍shraddha.lk/tv as well. You also can contribute for this meritorious deed of gifting dhamma. Bank: Sampath Bank, Kaduwela Branch. Account Name: "Shraddha Media Network" Account No: 016 2 100 00 910 Tel:+94 112 571 471, Fax +94 112 54 84 00 info🤍shraddha.lk / 🤍shraddha.lk ශ්‍රද්ධා YouTube චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත YouTube ඔස්සේ පල කිරීමෙන් ඔබගේ YouTube චැනලයට YouTube Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න. Since Shraddha TV has obtained the copyright to YouTube channel's videos Please note that re-uploading them on YouTube gives you ''YouTube Copyright Strikes''. Shraddha Media Network - All Rights Reserved

සීල සූත්‍රය ඇසුරින් පංච උපාදානස්කන්ධ​ය විදර්ශනා​ව

160
11
7
00:15:47
11.12.2021

සීල සූත්‍රය ඇසුරින් පංච උපාදානස්කන්ධ​ය විදර්ශනා​ව #KalanaMithuSevana #MithuSaviya #Bhavana #Meditation

සෝවාන් ස‍්‍රාවකයාගේ පංච උපාදානස්කන්ධ දැක්ම|පූජ්‍ය පරපාමුල්ලේ සිරිවිමල හිමි | 2021.08.15

361
31
16
00:10:05
15.08.2021

About this video සෝවාන් ස‍්‍රාවකයාගේ පංච උපාදානස්කන්ධ දැක්ම | පූජ්‍ය පරපාමුල්ලේ සිරිවිමල හිමි | 2021.08.15 DOP & EDITOR Nadun Dissanayake - Trust Production (+94 740 33 60 45) SADUN ARANA Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න. තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි. Like 👍 comment 🖊️Share Social media link:- Facebook page:- Other My Video සෝවාන් වෙන්න කෙටිම මඟ - 🤍 සෝවාන් මඟ සත්පුරුෂයා අතේ - 🤍 කොස්ස සහ යෝනිසෝ මනසිකාරය - 🤍 Key Words සෝවාන්, මඟ, සත්පුරුෂයා, අතේ, පූජ්‍ය පරපාමුල්ලේ සිරිවිමල හිමි, parapamulle, Sirivimala, thero, bana, banakatha, singala bana, deshana, darmadeshana,කොස්ස, සහ, යෝනිසෝ,මනසිකාරය if you like my channel please don't skip like share comment subscribe #bana #Dharamadeshana #parapamulle thero my channel ©Copyright 2021SADUN ARANA All Rights Reserved.

Ven. Matara Kassapa Thero _ Pancha Updanaskanda 1 පංච උපාදානස්කන්ධ විදර්ශනාව _[HD]

1525
01:36:59
12.04.2016

නිවන් සොයා ගිය අප්‍රසිද්ධ මහ සඟරුවනේ අප්‍රසිද්ධවූත් සීමිතවූත් දේශනා ♠♠♠♠♠♠♠♠. ඇසීමට නොව නිවීමට භාවිතා කරන්න. සැපයැයි සොයා රැවටී දුකක් පිටුපස දුවන කෙලවරක් නොමැති සසෙර් කෙලවරක් නුවනින් සොයා අවසාණය වෙත ලංවීමට සහ සත්‍ය වූත් නිර්මල වූත් සුවයක් ලබාගැනීමට නිර්වාණය වෙත ලගා වීමට අනිත‍්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවයන් තේරුම් ගැනීම කලයුතුය. ඒයින් ඔබ සොයන සැපත්, සුවයත් වෙත සාර්ථකව ලගාවියහැක. සෝතාපන්න වීමට. - මාතර කස්සප භික්ෂූ. 🤍 රූපය ඔබගේ නො⁣වන්නේ ඇයි? මාතර කස්සප භික්ෂූ. 🤍 සත්වයා යනු කවරෙක්ද? මාතර කස්සප භික්ෂූ. 🤍 ආනාපානසතියෙන් විදර්ශනාවට. මාතර කස්සප භික්ෂූ. 🤍 පංච උපාදානස්කන්ධය 1- මාතර කස්සප භික්ෂූ. 🤍 පංච උපාදානස්කන්ධය 2- මාතර කස්සප භික්ෂූ. 🤍 Share This Video : 🤍 සදහටම තරහ නිවීම. මාතර කස්සප භික්ෂූ. 🤍 කය ලෙඩවුවත් සිත ලෙඩ වන්නට ඉඩ නොදීම. 🤍

ලෙඩ වෙන කය ඇතුව ලෙඩ නොවන මනසක් - පංච උපාදානස්කන්ධ විග්‍රහය (කොත්මලේ කුමාර කස්සප ස්වාමින්වහන්සේ)

134
6
0
02:11:30
03.05.2020

05.02.2020 මෙම ධර්ම දේශනාව පූජ්‍ය කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමින්වහන්සේ විසින් ඒහිපස්සිකෝ බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික වෙසක් සිල් වැඩසටහන සඳහා දේශනා කරන ලදී.

3101.04 සමාධිය තුලින් පංච උපාදානස්කන්ධ අවබෝධයට(ධර්ම සාකච්චා 29.01)

663
9
1
02:11:11
18.02.2017

නිවන මේ මොහොතේදීම අත්දැකිය හැක්කක්, අත්විඳිය යුත්තක් බව අනාත්මයෙන් අවබෝධවුනාවූ පිංවතුන් වෙනුවෙන් නිරෝධවුනාවූ මෙම සංඥා කිසිවක් මම නොවේ / මගෙ නොවේ / මගෙ ආත්මය නොවේ. නිවන මේමොහොතේදීම යෝගාශ්‍රමය

හොද්දක රසය වහාම දැනගන්න දිවක් වගේ වන බුද්ධිමත් පුද්ගලයාගේ ස්වභාවය ... සහ පංච උපාදානස්කන්ධ භාවනාව

188
2
0
00:36:16
02.02.2023

ධම්මපදය - බාල වග්ගය 6 - හොද්දක රසය වහාම දැනගන්න දිවක් වගේ වන බුද්ධිමත් පුද්ගලයාගේ ස්වභාවය ගැන වදාළ දෙසුම සහ පංච උපාදානස්කන්ධ භාවනාව මුහුත්තමපි චේ විඤ්ඤූ පණ්ඩිතං පයිරුපාසති ඛිප්පං ධම්මං විජානාති ජිව්හා සූපරසං යථා බුද්ධිමත් පුද්ගලයා සුළු මොහොතකට හරි, නුවණැති මුනිවරයෙක්ව ඇසුරු කළොත්, ඔහු ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නවා. හොද්දක රසය වහාම දැනගන්න දිවක් වගේ. (ජේතවනාරාමයේදී පාවෙය්‍යක භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)

ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය සහිතව පංච උපාදානස්කන්ධ පූජ්‍ය මීමුරේ ශ්‍රී ධම්මවංසාභිධාන නාහිමිපාණෝ

477
10
2
00:40:21
04.04.2023

විකිපීඩියා වෙතින් ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය මා විසින් මෙසේ අසන ලද: එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් ඇමතූ සේක. මහණෙනි, ලාමක වූ ගැමි දහමක් වූ පුහුදුනන් විසින් සෙවුණු ආර්‍ය්‍යයන් සතු නොවූ අවැඩ ඇසුරු කළ කාමවස්තූන් කෙරෙහි යම් මේ ක්ලෙශකාමයෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, දුක් වූ ආර්‍ය්‍යයන් සතු නූවූ අවැඩ ඇසුරු කළ යම් මේ සිරුර පෙළීමෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, පැවිද්දහු විසින් මේ අන්ත දෙක (දෙකොටස) නො සෙවියයුතු. මහණෙනි, තථාගතයන් විසින් ඒ මේ අන්ත දෙකට නො පැමිණ පැනැස ඇති කරන නුවණැස ඇති කරන මැදුම් පිළිවෙත අවබොධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී. මහණෙනි, තථාගතයන් විසින් අවබොධ කරන ලද පැනැස ඇති කරන නුවණැස ඇති කරන ඒ කවර නම් මැදුම් පිළිවෙතෙක් කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී ද යත්: “මේ අරිඅටඟිමඟ මැ” යි. එනම් : “සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි” යි. මහණෙනි, පැනැස කරන නුවණැස කරන ඒ මේ මැදුම් පිළිවෙත තථාගතයන් විසින් අවබොධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී. මහණෙනි, මේ වූකලි දුඃඛාර්‍ය්‍යසත්‍ය යයි: “ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධියත් දුක් ය. මරණයත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නො ලැබීමත් දුක් ය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක්හ” යි. මහණෙනි, මේ වූකලි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යි: පුනර්භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ භවයන්හි ඇල්ම ඇති කරන යම් තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතණ්හා (කාමවස්තූන් කෙරෙහි පවත්නා තෘෂ්ණාව) භවතණ්හා (ශාශ්වතදෘෂ්ටි සහගත තෘෂ්ණාව) විභවතණ්හා (උච්ඡෙද දෘෂ්ටි සහගත් තෘෂ්ණාව) යි. මහණෙනි, මේ වූකලි දුඃඛනිරොධාර්‍ය්‍යසත්‍ය යි: ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශෙෂයෙන් නො ඇලීම් සඞ්ඛ්‍යාත නිරොධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, (එයයි) මහණෙනි, මේ වූ කලි දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්ගය ම ය. එනම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එලිය පහළ විය. මහණෙනි, ඒ මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය ය පිරිසිඳ දතයුතු (ඉක්මැ වියැ යුතු) ය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළවිය ... එලිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය පිරිසිඳ දන්නා ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එලිය පහළ විය. මහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එලිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය ප්‍රහාණය කළ යුතු යයි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය ප්‍රහීණයැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එලිය පහළ විය. මහණෙනි, මේ දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එලිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍යය පසක් කළයුතුය යි. පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එලිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍යය පසක් කරන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එලිය පහළ විය. මහණෙනි, මේ දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එලිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වැඩිය යුතු ය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. ... එලිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වඩන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එලිය පහළ විය. මහණෙනි, යම්තාක් මට මේ සිවු අරීසස්හි මෙසේ තුන් පිරිවටක් ඇති දොළොස් අයුරක් ඇති ඥානසඞ්ඛ්‍යාත දර්ශනය තතුසේ වෙසෙසින් විසුදු නො වී ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර සම්‍යක්සම්බොධිය අවබොධ කෙළෙමැ යි නො ම පිළින කෙළෙමි. මහණෙනි, යම් කලෙක මට මේ සිවු අරීසස්හි මෙසේ තුන් පිරිවටක් ඇති දොළොස් අයුරක් ඇති ඥානසඞ්ඛ්‍යාත දර්ශනය තතුසේ වෙසෙසින් විසුදු වී ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර සම්‍යක්සම්බොධිය අවබොධ කෙළෙමැ යි පිළින කෙළෙමි. මට ඥානදර්ශනයත් පහළ විය. මාගේ අර්හත්ඵල සමාධිය අකොප්‍ය ය (නො සැලේ). මේ කෙළවර ඉපැද්ම ය, දැන් පුනර්භවයෙක් නැතැ යි මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සතුටු සිත් ඇති පස්වග භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව පිළිගත්හ යි. මේ වෙය්‍යාකරණය වදාරනු ලබන කල්හි “යම් කිසිවෙක් හටගන්නාසුලු නම් ඒ සියල්ල නැසෙනසුල්ලැ”යි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤහට පහවූ කෙලෙස්රජස් ඇති පහව ගිය කෙලෙස්මල ඇති දහම්ඇස (පළමු මගනැණ) පහළ විය. භාග්‍යවතුන් වහන්සේ විසින් දම්සක් පැවැත්වූ කල්හි මහණකූ විසින් හෝ බමුණකූ විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකූ විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ (තමන් වහන්සේ හා සමාන ලෙස) නො පැවැත්විය හැකි මේ අනුත්තර දම්සක භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් මිගදාය නම් ඉසිපතනාරාමයේ දී පවත්වන ලදැ”යි බූමාටු දෙවියෝ ප්‍රීති ශබ්ද ඇස්වූහ. (සාධුකාර දුන්හ.) මහණකූ විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ සමාන ලෙස නො පැවැත්විය හැකි මේ අනුතුරු දම්සක භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම් ඉසිපතනාරාමයේ දී පවත්වන ලදැ යි බූමාටු දෙවියන්ගේ (සාධුකාර) ශබ්දය අසා මතු සම්බන්දයි කරු.

MDM1093 සමාධි - නීවරණ උපාදාන කර පංච උපාදානස්කන්ධ උපදවන නන්දි රාගය (SMD09)

390
7
0
02:09:16
03.06.2017

"මම දැන් මෙතන" අත්දැකීම (ප්‍රකටවූ බව දැනගැනීම ) තුල මේ මොහොතේදීම "නිවන" අත්විඳිය හැක. 2017.06.03

''සෝතාපන්න ඵලය'' ( Sothapanna Palaya ) - පංච උපාදානස්කන්ධ අභිධර්මය තුළින්

88
2
1
00:09:24
03.05.2018

පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය අභිධර්මයට ගැළපීම තුළින් දැකීම

Назад
Что ищут прямо сейчас на
පංච උපාදානස්කන්ධ fifa精華 player pick 打機 Crusader Kings Overhaul mod dao maker обзор kesara sinhaya дивидендным гэп 子謙 cyberpunk music Chad Wolf on hbo سمز 달빛 vimeworld fly nox app player обзор droid commando LADRANG 🏖️ Beach node vps rdr2 daily challenge guide