මට මා හමුවීම смотреть последние обновления за сегодня на .
#lovestatus #status #wadan රසවිඳින්න. ඒ වගේම ලයික් කරන්න. සබ්ස්ක්‍රයිබ් කර අනිත් අයට බලන්නත් share කරන්න.... දිනපතාම මා අලුත් වීඩියෝ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.. ඔබේ අදහස්, යෝජනා,චෝදනා කමෙන්ට් එකක් විදියට අපිට එවන්න... ❤️ | Thank you ❤️ More Videos 🤍 🤍 🤍 🤍
Respect all original creators🙏💕 Creditz goes to these legends Artist - Chamara Weerasignhe Lyrics - Manuranga Wijesekara . Music - Kasun Wikramasignhe cover artist - Maduu shanka Cover Musci - Maduu shanka 🤍 MaduuStudio #covers #newcovers #maduushanka #Maduu #maduustudio #2021new #sinhala #sinhalacovers #newsinhala #chamaraweerasignhe #mesubapathum #oldhitz
ORIGINAL - Artist : Thushara Joshap Lyrics : Roshan Wickramasinghe COVERED - 🤍MaduuShankaOfficial 🤍maduustudiomusicproduction6095 #covers #cover #coversong #viral #trend #trendig #superhit #superhithindisongs #hindicoversong #hindisinhala #mixtape #mashup
#lovestatus #wadan #lovestatussinhala මට හමුවූ හොඳම හමුවීම නුඹ..💗🌷 රසවිඳින්න. ඒ වගේම ලයික් කරන්න. සබ්ස්ක්‍රයිබ් කර අනිත් අයට බලන්නත් share කරන්න.... දිනපතාම මා අලුත් වීඩියෝ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.. ඔබේ අදහස්, යෝජනා,චෝදනා කමෙන්ට් එකක් විදියට අපිට එවන්න... ❤️ | Thank you ❤️ More Videos 🤍 🤍 🤍 🤍
Hamuweema wenweema | හමුවීම වෙන්වීම ලෝකේ හැටී | Manjula Pushpakumara Music: Viraj Perera Lyrics: Kushan Maneendra Covered by Maduu Shanka Cover music - 🤍MaduuShankaOfficial 🤍maduustudiomusicproduction6095 #covers #newcovers #trending #trend #viral #maduushanka #maduustudio
Ma Mathake Mawewa ( මා මතකේ තැබේවා ) - Manej Sanjaya Ft. Shanika Madumali | Ma Mathake Radewa Artist's - Manej Sanjaya Ft. Shanika Madumali Music - Miran Tharindu Lyrics - Prasanna Kumara Dammalage Video - Chamindu Dilshan Bandara Lyrics 🖊️ මා මතකේ තැබේවා ඔබෙ සිහිනේ බැදේවා හැම මොහොතක්ම පාසා මේ සෙනෙහේ දැනේවා සදාකල්ම නෑ හැර යන්නේ දිවුරා කියන්නම් සත්තයි හරි ආදරෙයි මං සත්තයි හරි ආදරෙයි මං // නෙතු කදුළක් නොවේවා හිත රිදුමක් නොවේවා හැම භවයක්ම පාසා ඔබ මාගේම වේවා සදාකල්ම නෑ හැර යන්නේ දිවුරා කියන්නම් සත්තයි හරි ආදරෙයි මං සත්තයි හරි ආදරෙයි මං // තිස්සේම පැතුවත් ඇස් මානේ උන්නේම ඔබ මේ සිතුවිල්ලේ මුමුනන්න සැතපී උර තලයේ හැමදාම පිරුමන් මා පිරුවේ නෙතු කදුළක් නොවේවා හිත රිදුමක් නොවේවා හැම භවයක්ම පාසා ඔබ මාගේම වේවා සදාකල්ම නෑ හැර යන්නේ දිවුරා කියන්නම් සත්තයි හරි ආදරෙයි මං සත්තයි හරි ආදරෙයි මං // සදකැල්ම දිලෙනා මදහාසේ විදගන්න ඉවසුම් නැති දෑසේ නවතින්න කවදා ඔබ එන්නේ දුර යන්න මා හා සංසාරේ මා මතකේ තැබේවා ඔබෙ සිහිනේ බැදේවා හැම මොහොතක්ම පාසා මේ සෙනෙහේ දැනේවා සදාකල්ම නෑ හැර යන්නේ දිවුරා කියන්නම් සත්තයි හරි ආදරෙයි මං සත්තයි හරි ආදරෙයි මං // සත්තයි හරි ආදරෙයි මං //// Subscribe To CHABIYA MUSIC : 🤍 Follow Us On Facebook : 🤍 Follow Us On Instergram : 🤍 ( CHABIYA MUSIC ) Follow Us On TikTok : 🤍 Chabiya Music Official Fans Group : 🤍 CHABIYA MUSIC ☎️ 0760696312 / 0704928832 📧 chamindud552🤍gmail.com manej sanjaya , ma mathake mawewa , ma mathake radewa , ma mathake thabewa , manej sanjaya new song , manej sanjaya live , ma mathake radewa lyrics , manej sanjaya ushan , manej sanjaya vs ushan , ma mathake radewa manej sanjaya , ma mathake mawewa manej sanjaya , ma mathake radewa whatsapp status , manej sanjaya new video , shanika madumali song , chabiya music #manejsanjaya #mamathakemawewa #mamathakeradewa #mamathakethabewa #manejsanjayanewsong #manejsanjayalive #mamathakeradewalyrics #manejsanjayaushan #manejsanjayavsushan #mamathakeradewamanejsanjaya #mamathakemawewamanejsanjaya #mamathakeradewawhatsappstatus #manejsanjayanewvideo #shanikamadumalisong #chabiyamusic
Original Artist | Shan Hassim Music | Radeesh Vandabona Lyrics | Dilan Gamage Cover Artist | Malindu Chathuranga Cover Music| DKD Music ආදරේ තරම් .. ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා රහසේම කව්දෝ ඉක්මන් වෙලා හඬවාලා මගෙ දෑස ඔබ ගෙන ගියා දැන උන්නනම් ආදරේ... ඔබ යන්නෙ නෑ මා දමා... දහසක් පැතුම් මහදේ සිරකොට තබා මා පෙම් කළේ සිතින් සුසුමන් දරා මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා දැන උන්නනම් ආදරේ... ඔබ යන්නෙ නෑ මා දමා... දෙනුවන් අගට රහසේ කඳුළැල් උනා ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කළා මා පෙම් කල බව තාම නොදනී ඔයා අදටත් සිතින් මා ඔබේ පෙම්වතා දැන උන්නනම් ආදරේ... ඔබ යන්නෙ නෑ මා දමා... Special Thanks Dinesh Priyasaj Sandun de Silva Sudesh Sankalpa Special Media Partners 🛑ANU CREATION 🛑Cmusic.R 🛑Deem Music 🛑DNS Tunes 🛑Feeling Music 🛑Hard Music 🛑Mood Music 🛑Music Room 🛑SM Stutus 🛑Tone Music 🛑Toon Music 🛑Venom Lyrics 🛑Bad Music 🛑Chami Music 🛑Sick Status 🛑Manopara Music 🛑Sanka Music 🛑MANU Official Follow Me On : 🛑Facebook Page : 🤍 🛑Facebook Profile : 🤍 🛑Instagram : https: //🤍Instagram.com/malindu_chathurangaa 🛑Malindu's Fans Youtube Channel : 🤍 . ❤️Thankz for watching ❤️Don’t Forget Subscribe the Channel I do not claim ownership or rights to this work its lyrics nor the melody. ❤️ All credits of this creation will goes to their respective owners. ❤️ " මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏 #malindu_chathuranga #MC #cover
ORIGINAL SONG CREDITZ Song Title - Hithumanapeta Artist - Milinda Sandaruwan Music - Sangeeth n Arosh Lyrics - Sangeeth n Arosh Covered By 🤍MaduuShankaOfficial 🤍maduustudiomusicproduction6095
Ne Hithata Aye Kauruth Nane One ( මේ හිතට ආයේ කවුරුත් නෑනෙ ඕනේ ) - Velaudam Vinodaran Artist - Velaudam Vinodaran Music & Melody - Ashan Fernando Lyrics - Nisal Fernando Video Creation - Chamindu Dilshan Bandara Lyrics 🖊️ වවාවන්න බෑනේ කඳුලුයි තනිය මැකුවේ සමුගත් දා පටන් ඔයා තාමත් ඔයාගේ සතුටයි මං පතන්නේ තරහක් නෑ හිතේ සදා මා විදිනා මේ දුක ඔබගේ සතුට වේවා මා මියයනතුරු මතුදා වවාවන්න බෑනේ කඳුලුයි තනිය මැකුවේ සමුගත් දා පටන් ඔයා... මේ හිතට ආයේ කවුරුත් නෑනෙ ඕනේ මගෙ පණ ඔබමයි හැමදා මේ කඳුලු අතරේ ඔබගේ රුවම ඇඳුනේ තවමත් ආදරේ හින්දා මට අයිති නැති ඔයාගේ සෙනෙහසේ සුවඳ දැනුනේ මතකය මා ලඟ නිසා... වවාවන්න බෑනේ කඳුලුයි තනිය මැකුවේ සමුගත් දා පටන් ඔයා... මේ නෙතු මුලාවී හඬ්නා තරම දන්නේ මගේ හිත විතරයි හැමදා මා දුන්නු සෙනෙහේ නැතිදෝ අගය දැනුනේ මගෙ දුප්පත්කම් හින්දා මට නෑ මැණික් ඔයාගේ ගෙල පලඳවන්න සිත්සේ මා දුප්පත් උනු නිසා... වවාවන්න බෑනේ කඳුලුයි තනිය මැකුවේ සමුගත් දා පටන් ඔයා... Tags - me hithata aye kauruth nane one , me hithata aye kauruth nane one song , me hithata aye kauruth nane one full song , me hithata aye , me hithata aye full song , me hithata aye mp3 download , me hithata aye kauruth nane one mp3 download , me hithata aye lyrics , me hithata aye original , me hithata aye karaoke , me hithata aye kauruth nane one mage pana obamai samada , me nethu mulawee hadana tharam danne , me nethu mulawi , velaudam vinodaran song , chabiya music Subscribe To CHABIYA MUSIC : 🤍 Follow Us On Facebook : 🤍 Follow Us On Instergram : 🤍 ( CHABIYA MUSIC ) Follow Us On TikTok : 🤍 Chabiya Music Official Fans Group : 🤍 #mehithataayekauruthnaneone #mehithataaye #velaudamvinodaransong #menethumulaweehadanatharamdanne #menethumulawi #mehithataayemp3download #mehithataayekauruthnaneonemp3download #mehithataayekauruthnaneonesong #mehithataayesong #mehithataayefullsong #mehithataayekauruthnaneonefullsong #mehithataayeoriginal #chabiyamusic
නුඹ දකිනා වාරයේ (සතුටක් නෑ වාගේ )| Numba dakina waraye (Sathutak na wage ) | Maduu Shanka's NEW SONG | 💕💕💕 😍ගොඩක් අය හොයපු මගේ අලුත්ම ගීතය දැන් ඔයාලට බාරයි. 😍 Artist - Maduu shanka Lyrics - Namal jayasinghe music - Maduu shanka🤍maduustudiomusicproduction6095 esraj - Sapna udara rajapaksha flute - sawan Jayarathna 🤍numbadakina #numbadakinawaraye #sathutaknawage #maduushanka #newsong #2022new #2022mynewsong #newsinhalasongs #newsinhala #maduustudio
Subscribe to SandeshBandaraTV - 🤍 Rahula Podi hamuduruwo රාහුල පොඩි හාමුදුරුවෝ Artist | Nisitha Srimal Director & Script | Sandesh Bandara Music | Mahinda Bandara Lyrics | H.M.Chandrasena Herath Cinematography Edit Vfx & Color | Pushpitha Nirmal imotions Makeup & Hair | Iresh Eranga Costumes | Thilina Lakshan Hetti Gamage Art Directors | Sandesh Bandara & Sajith C Pathirana Production Manager | Yudara Warnaka Photography | Shavinda Malshan Ratnayaka බුදු පියතුම ඔබේ රාහුල පුතු මම නිදියන්නට බෑ රෑ මට තනියම හීනයක්ය පිය තුරුලේ උණුසුම ඇලවෙන්නද බුදු කුටියේ කොනකම සිව් මහා නිධාන ඉල්ලා ගන්නට අම්මා සිහිකර දුන්නා මා හට එපා වෙනත් කිසි ධනයක් උරුමෙට දෙපයේ ගෑවී ඉන්න දෙන්න මට මා වැනි දරුවන් පියවරු සමගින කල කෙළි සෙල්ලම් දුටිමි ඇඟේ පැන පියාණනේ ඔබේ පුතු මම තනි වුන එක සැරයක්වත් සුරතල් කළ මැන Like Sandesh Bandara on Facebook 🤍 Follow Sandesh Bandara on Twitter 🤍 Follow Sandesh Bandara on Instagram 🤍 #රාහුල_පොඩි_හාමුදුරුවෝ #SandeshBandara #NisithaSrimal #RahulaPodiHamuduruwo #buddhist #MusicVideo #Srilankan #rahula #SinhalaSong #NisithaSrimal #pushpithanirmal #iresheranga #sinhalaSong #ComingSoon #SriLanka #Monk
Original Artist Milinda Sandaruwan Covered By Yasith Kelambiarachchi Thanks For Watching Subscribe My Channel Click Bell 🔔
මෙම ගීතයේ සියලුම නිර්මාණ අයිතිය මුල් නිර්මාණකරුවන් සතු වේ. සම්පූර්ණ ගෞරවය සහ ස්තුතිය ඔවුන් හටය.💕💕😊 Hemi Hemin Mata Lan weela | දැන දැනත් දුර ගියා | by Thashmi Jayaweera Melody - Thashmi Jayaweera Lyrics - Thashmi Jayaweera Music - Sanka Dineth Covered By 🤍MaduuShankaOfficial Cover Music - Maduushanka🤍MaduuStudio #covers #sinhalacovers #2021new #2021newcovers #2021covers #brokenheart #sadlove #love #maduushanka #hemihemin #danadanath #thashmijayaweera #maduushankabandara #srilanka
ඔබ ලග නැති විට දැනෙන පාළුව කියාදෙන්න වචන නෑ මට...... ඔබෙ හඩ නෑසෙන විටදී මා හට හෙලන සුසුම් ඔබට ඇසුනද...... Oba Laga Nethi Wita Denena Paluwa Kiyadenna Wachana Ne Mata... Obe Hada Nesena Witadi Ma Hata Helana Susum Obata Asunada... Lyrics Cover Song All Credits Goes To Original Artists. ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ. Artist - Ajith Perera Cover Vocals - Denuwan Kaushaka We do not own anything. "No copyright infringement intended". All copyrights belong to the respective and rightful owners. Subscribe My Chanel.. 🤍 Thanks For Watching....
This is a Remake music videos by Chill Monkeys Artist - Helan Aththanayaka New Music Composition [ Remake ] - Chill Monkeys Adare yali mama pathanne naa adare yali mama soyanne naa sitha rideela ma dan thaniwelaa kawdo mata adare Kawdo Mata Adare.. Sinhala Remakes Songs කවුදෝ මට ආදරේ ගායනය හෙලන් අත්තනායක...!! ආදරෙ යලි මම පතන්නෙ නෑ ආදරෙ යලි මම සොයන්නෙ නෑ සිත රිදීලා මා දැන් තනි වෙලා කවුදෝ මට ආදරේ කවුදෝ මට ආදරේ ගලන ගඟේ දිය බැස ගියාවේ අඳුරේ පහන් තව දැල් වුනාවේ මට හිමි සෙනෙහේ මට ලැබුනාවේ ඉන්නම් මා තව ඉවසිල්ලේ කවුදෝ මට ආදරේ කවුදෝ මට ආදරේ අවර ගිරින් හිරු බැස ගියාවේ මතක පොතේ පිටු පෙරලුනාවේ පුදනා සෙනෙහේ කවුරුන් වුනාවේ සැමදා ඈ මාගේ තුරුලේ කවුදෝ මට ආදරේ කවුදෝ මට ආදරේ කවුදෝ මට ආදරේ sinhala 2020 dj song | sinhala dance mix | electronic music sinhala | remake music sinhala | YouTube - 🤍 Facebook - 🤍 Instagram - 🤍 Twitter - 🤍 if you want to give your dream location for a Chill Monkeys Next Production or Events contact us via WhatsApp : 🤍 #sinhalasong #remake #sinhala #newmusic #ChillMonkeys #SinhalaRemakesSongs #SriLankanMusic #SinhalaMusic #SriLankanSongs #BailaMusic #SriLankanFolkMusic #SinhalaPop #ClassicalMusic #TraditionalMusic #SriLankanArtists #MusicVideos #SinhalaMusic #SriLankanSongs #BailaMusic #SriLankanFolkMusic #SinhalaPop #ClassicalMusic #TraditionalMusic #SriLankanArtists #MusicVideos
Durin Hinda Ma | දුරින් හින්ද මා බලා ඉන්නම් | Dimanka Wellalage | Covered by Maduu shanka ALL CREDITZ GOES TO ORIGINAL ARTISTS #Covers #maduushanka #maduustudio #newcovers #2022new #2022newcover #viral #trending #up #besthit
Maduu ft jenu 12 cover එකේ කවදාක හෝ ගීතය සම්පූර්ණ එකක් දන්න කියපු හැමෝටම මෙන්න ❤❤❤ original artists - sameera janakantha Lyrics - Sathsara kasun pathirana Music - Amith guru #covers #obamagemathakaya #kawadakaho #maduushanka #sinhalacovers #newcovers #2021newsinhala #love #sadlove #maduustudio
THANKS TO ORIGINAL ARTIST ▶Song Name : Pathanne Ma ▶Artist : #PrabodhKodithuwakku ▶Lyrics : Prasanna Kumara Dammalage ▶Music : Hashan Thilina #covers #maduushanka #sinhala #trend #sadlovestatus #sadlovestory #feel #feelthemusic #srilanka #viral
Thank you all original artists. 💝 Denuwan Kaushaka 💓 Covered by Maduushanka Cover music - Maduushanka🤍MaduuStudio #covers #newcovers #sinhalacovers #2021new #2021newcovers #denuwankaushaka #Maduushanka #maduuStudio #brokenheart #hindi #hindimelody
~ ඉවසයිද මන්දා මා දුන් රිදුම් ~ Please subscribe Music Lab YouTube channel for receiving latest Music videos. 🤗Enjoy the Greatest Music ~ Subscribe & Click "🔔" ඉවසයිද මන්දා මා දුන් රිදුම්.. වෙන්වීලා ආ දා වෙනතක් බලන්.. උන්නාට මා රහසේ තුරුලක හෙමින්.. මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්... තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්... තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්... ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්... මට මාද නැතිවුනා සත්තයි හෙමින්.. ගොළුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ... දරාගන්න බෑනේ මතකේ විලාපේ... ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නැ කාගෙන්වත්.. රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ.. ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්... මට මා ද නැතිවුනා සත්තයි හෙමින්.. මේ පාළු දුක් සිහිනේ අතර මංවෙලා බොහොසේ අයේ ගන්න බෑ සෙනෙහස ඔබේ... ජීවිතය වැටුනු තරම් නැගිටගන්න බෑ...ආයේ මැරී මැරී උපදී මේ සංසාර ආදරේ... උන්නාට මා රහසේ තුරුලක හෙමින්... මට ඉන්න බෑ..නේ මතකෙට හොරෙන්... ඉවසයිද මන්දා...// Iwasayda Manda Artists: Athula Adhikari & Samitha Mudunkotuwa ~~~ MUSIC DISCLAIMER (Artists/ Producers & Recording Labels) ~~~ This music video is for entertainment purposes only. Credit should remain with the respective owners. If you have any issue with me uploading your music, please send me a message so that I could remove the video. If you like this song, please buy the relevant CD to support the artist. For copyright matters, please contact - absoluteinspiration84🤍gmail.com
🎵 Stream/Download: 🤍 Apple : 🤍 Spotify : 🤍 Artist - Isuru Withanage ft. Gayana Lewke Music - Isuru Withanage Lyrics - Rajitha Rajapaksha Mix & Master - Isuru Withanage 🤍iPRODUCTIONS Guitar - Isuru Withanage Director - Isuru Withanage D.O.P - Isuru Withanage Editor & Colorist - Isuru Withanage V.Concept - Nimantha Dissanayake, Isuru W Gaffer - T. Surendra Kumara Cast - Shalini Kumaragama Photography & Drone - Nimantha Dissanayake Special Thanks Ishendra Molagoda Udara Pathirana Follow ISURU WITHANAGE Instagram - 🤍 Facebook page - 🤍 TikTok : 🤍 Follow Gayana Lewke Instagram - 🤍 Facebook page - 🤍 Tik Tok -🤍 .................................................................... #wahidaka #isuruwithanage #gayana Channel Network : TR TUNES LIFE STUDIO Music video by ISURU WITHANAGE. performing "Wahidaka". (C)2023 Zeylan Records , Licensed by Zeylan Records.
අනුන්ගේ වැසිකිලි හෝදලා ..අපට කන්න දෙනවා අපේ අම්මා ..මට මේක තවත් දරා ගන්න බෑ.... මා මේ.... මම ඉස්කෝලේ යනවට වඩා කුලියට ගිහිල්ලා අපේ අම්මට උදව් කරන්න මම හිතුවා ...ඒකයි මම කුලී වැඩ හොයාගෙන යන්න තීරණය කළේ ... එහෙම කිව්වෙ ..වැල්ලවාය තෙලුල්ල නයි ගල් ආර පදිංචි ජනනි දුව ....ලබන සැරේ සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ඉන්නේ ....තාත්තා මීට වසර කීපයකට උඩදී මේ දරුවො හතර දෙනා දාලා යනවා ...ජනනි ගේ අම්මා බොහොම අමාරුවෙන් ...දරුවො තුන් දෙනෙකුට කන්න දෙන්න හෝටලය ක ටොයිලට් හෝදන්න යනවා ....ඒකෙන් හම්බෙන රුපියල් 1000 දිනකට හාල් කිලෝ දෙකයි ඉතිරි තුන පහ ටිකයි ගෙනහල්ලා ..දරුවෝ තුන් දෙනාට කන්න දෙනවා ...ඔවුන් ඉන්න ගෙදරට වහ ගන්න .ජනේලයක් .දොරක් නැහැ ....කිසිම ආරක්ෂාවක් නැහැ. විදුලිය නැහැ ..කුප්පි ලාම්පුවෙන් තමයි ඇය පාඩම් කරන්නේ ....වැසිකිළි පහසුකම් නෑ.. .............මම වත්ත කෙළවරේ දිහා බැලුවා ......ඉටිරෙදි වටේට ඇදල පුංචි ටොයිලට් එකක් හදා ගෙන ......මම ඊට පස්සේ ඒ කුස්සියට ආවා ....කන්න දෙයක් තියෙනවද කියල බැලුවා ....උදේ කෑවට පස්සේ දවල්ට කාලා නෑ ....පොහොර කවරෙක හාල් හුන්ඩු දෙකක් ඉතිරි කරගෙන .. රෑට දරුවන්ට උයලා දෙන්න ...අන්න ඒ වෙලාවට තමයි අපටත් දුරකථන ඇමතුමක් ආවේ .පුළුවන් ඇවිල්ලා නිවස බලලා යන්න කියලා... ඒ පණිවිඩය දුන්නෙ වැල්ලවාය ඉන්න තවත් මිනිස්කම හඳුනන මනුස්සයෙක් .රෝහණ වන්නිආරච්චි කියලා ......අපි එහි යන කොට අපට පුළුවන් විදියට කන්න බොන්න ටිකක් අරන් ගියා .......මම ලොකු දුවට ලං වෙලා ඇහුවා පුතේ මොනවද ඕන කියලා ......ඒ වෙලාවේ වෙලාවේ ඇයගේ හඬ අවදි උනේ .ඇස් දෙකේ කඳුළු පුරෝගෙන ..මට ඉගෙන ගන්න ආසයි මම හැම වසරකම පන්තියේ පළවෙනියා ...මම පුද්ගලික පන්ති යන්නේ නැහැ ..මාමලාට පුලුවන්නම් මට පොත් ටිකයි පාසැල් උපකරණ ටිකයි අරන් දෙන්න... ඒ ටික ගන්න මගේ අම්මට හැකියාවක් ...මට බලාගෙන ඉන්න බැහැ.. අම්මා අනුන්ගේ වැසිකිලි හෝදලා ගේන්න සල්ලි වලින් අපට කන්න දෙනවා ...මම කොහොම හරි ඉගෙන ගෙන හොඳ රැකියාවක් කරන්න තමයි හිතා ගෙන හිටියේ ...එහෙත් අම්මා විඳින දුක දැකලා මට .....ඒ හම්බ වෙන මුදල මදි මගේ පාසල් ගමනට ...මම ගාමන්ට් යන්න හරි තීරණය කළේ ඒ නිසා .....මම ඊට පස්සේ ඇහුවෙ මගේ පුතේ ...ඔයාට මොනවද ඕන කියලා .. ...මොනවද අඩුපාඩු කියන්න ......එහෙම කිව්වේ ගමන් ඇය ඉල්ලුවේ මටත් මගේ මල්ලිටත් නංගිටත් පාසල් උපකරණ ටික අරන් දෙන්න ඉගෙන ගන්න කියලා ....ඒ වගේම අපට කිසිම ආරක්ෂාවක් නෑ මගේ තාත්තා දාලා ගියා ..එහෙත් අම්මා අපට කන්න බොන්න සියල්ලම පුළුවන් විදියට දෙනවා .. එහෙත් ගෙදර දොරක් ජනේලයක් නැහැ ..රෑට අම්මා නිදි මරනවා ..මම ගැහැනු ළමයෙක් නිසා නංගිත් මල්ලිත් ආරක්ෂා කරන්න ................මට ඒක තවත් වාවන්නේ නෑ මා මේ .........උදේ ඉඳන් හවස් වෙනකම් අනුන්ගේ වැසිකිලි හෝදලා ......ගෙන සල්ලි සල්ලි වලින් අපට කන්න දීලා අපිව ආරක්ෂා කරන්නත් අපේ අම්මා විඳින දුක මට දරා ගන්න බැහැ .......එක වෙලාවකට හිතෙන දේවල් මාමේ මට මාම්ලාට කියන්න බැහැ .......... .මේ කතාව ......තව ගොඩක් දේවල් ලියන්න පුළුවන් එහෙත් මගේ හිත තව තවත් පාර ගන්නවා විතරයි ........අනේ ආදරණීය මිනිසුනේ මේ පුංචි දරුවන්ගෙ සිහිනය සැබෑ කරගන්නට ඔබගේ දායකත්වය ලබා දෙන්න කියලා මං ඔබෙන් ඉල්ලා සිටිනවා වැඩි විස්තර සදහා වෙල්ලස්ස youtube නාලිකාව නරඹන්න මේ සියලු වීඩියෝ දර්ශන ඒ සතුව තියෙනවා wellassa tv you tube channel එක බලන්න ...0762806888...0722506888..0762747888...0555635888...වට්ස්ඇප් imo viberවලින් කතා කරන්න ...(wellasse manussakama fb )...address media unit wellawaya super complx no 15 wellawaya එන්න අපි අපේ අයට උදව් කරමු මම ....usp bandara .. (මාධ්‍යවේදී දෙරණ . හිරු ස්වර්ණවාහිනී ....ac no.. . Media unit wellawaya ...74564808 bank of ceylon wellawaya
♪ Artist - Keefa FT Chubby ♪ Produce - Chubby Beats 🤍 Chubby Records ♪ Mixed & Mastered - Chubby Beats 🤍 Chubby Records ♪ Rap Lyrics - Keefa ♪ Hook Lyrics - Keefa Soon Available On iTunes & Spotify Editor & Colorist - Zearo (BAKA)
Manjula Pushpakumara Cover by Yasith Kelambiarachchi Yash Thanks for Watching ❤️🙊 Subscribe my channel
අළු පාට හැන්දෑවේ වැහි බිංදු පොද වැටෙන ගන් දැල තාමත් ඒ වගේද මට කියන් දන් පදුර උඩ නැටුව රන් පාට සමනල්ලු මං කොහෙද ඇසුවාද මට කියන්.... Alu Pata Hendewe Wehi Bindu Poda Wetena Gan Dela Thamath Ewageda Mata Kiyan Dan Padura Uda Netuwa Ran Pata Samanallu Man Koheda Asuwada Mata Kiyan... Lyrics Cover Song All Credits Goes To Original Artists. ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ. Original Artist - Nirosha Virajini Cover Vocals - Dilshan Peiris We do not own anything. "No copyright infringement intended". All copyrights belong to the respective and rightful owners. Subscribe My Chanel.. 🤍 Thanks For Watching....
මෙම නිර්මාණය හුදෙක් අපි කුඩා කල සිටම බෙහෙවින් ආදරය කරන මෙම ගීතයට අපට හැකි පමණින්, මුල් ගීතයට හානි නොවන ලෙස ඉතාමත් භක්තියෙන් ගෞරවයෙන් සිදු කල නිර්මාණයකි. කිසිදු මුදල් ඉපයීමේ හෝ අනුග්‍රාහක සැපයුම් නොමැතිව මෙය අසන්නන්ගේ රසාස්වාදය උදෙසා පමණක් කල නිර්මාණයකි. මෙහි ලා සියලුම මුල් නිර්මාණ ශිල්පීන් ඉතාමත් ගෞරවයෙන් මතක් කර සිටිමු. මෙවැනි නිර්මාණ දායාද කිරීම සම්බන්දයෙන් ඔබලාට අපගේ හද පිරි ගෞරවය පුදකරමි. මුල් ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සංගීතය - රෝහණ වීරසිංහ පද රචනය - නුවන් ලියනගේ This work is done with the utmost devotion and respect to the original song as much as we can to this song which we love since childhood. This is created for listeners' entertainment only, with no monetization or sponsorship material. Here we remember all the original artists with great respect. We offer our heartfelt respect to you for donating such creations. COVER CREATION by VOCAL - 🤍MaduuShankaOfficial ESRAJ - 🤍sapnaudara3521 MUSIC ARRANGEMENTS & MIX MASTER by - 🤍MaduuShankaOfficial 🤍maduustudiomusicproduction6095 GUITARS - 🤍sapnaudara3521 #maduushanka #sapnaudara #newcovers #oldhits #old #lovesrilanka #2022 #sinhalacovers #SL #srilanka #maduustudio #sinhalasongs #oldsinhala #trend #trending #viral #milion #subscribe #worldhits
මා නුඹට පෙම් කලේ | Hasi Ban Gaye Mixtape | Maduu FT Jenu 17 All creditz goes to Original Artists Thank you all & love you all #maduuftjenu #maduushanka #jenu #hasibangaye #manumbatapemkale #hindi #hindisinhala #mixtape #mashup #cover #newcover
මගේ ඇස් පියෙන තුරා | Covered by Maduu Shanka 💕 ORIGINAL ARTISTs 🌹 Voice - Gayan Arosha 🌹 Music - Yasas Madagedara 🌹 Lyrics - Sajith Akmeemana #newcovers #covers #love #maduushanka #trend #viral #sadlove #sinhala #feel #sad #onemillion #millionaire
Watch Now : 🤍 කිසිම දවසක රූමත් තරුණියක් මට උදව් කරන්නේ නෑ.... | Kathira Sadaya - කතිර සාදය #KathiraSadaya #HiruTV #Christmas #Kathira_Sadaya
#RooTunes #RupavahiniMusical #Rupavahini නෙතු සැලුනා / මා දෙස නෙත්... / නීල දෑසේ / වසන්තයේ (Nonstop) - රොමේෂ් සුගතපාල © 2021 by 🤍Sri Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation. Rupavahini Music Channel - 🤍
Original Artist Damith Asanka Covered by Yasith Kelambiarachchi Thanks For watching Subscribe my channel and Share this video comment like and watch
Apa Hamuweema Wenweema - අප හමුවීම වෙන්වීම | Sanjula Bandara Ekanayake 💥Hiru Star Season 3 | Episode 32🔥 💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න... 📌iOS - 🤍 📌Android - 🤍 #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode33 #SanjulaBandaraEkanayake #ApaHamuweemaWenweema
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නෙපා ආයේ සංසාරයේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් // පෙම්වන්තියේ මා හැඬුවා දරා ප්‍රේමේ නමින් වේදනා ඒ සිත යාමේ සැමරුම් කියා ලියවේවි මගෙ චේතනා // අප හමුවීම.... රන් තාරකාවෝ දිලුණා එදා ගෙනදී නැවුම් කල්පනා මේ ආදරේ නාමයෙන් වේදනා මතුදා ගෙනේ ප්‍රාර්ථනා // අප හමුවීම..... // #sinhalasongs #lyricsvideo #namaludugamasongs
රූපරචනය - පන්හිඳ TV Visual Added By - Panhinda TV = පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී අකුරට ආදා ඇගේ සිත බැදුනී ඈ අතහරින්න මට දුක සිතුනී මට සමාවෙන්න කවුරුද වැරදී යෞවනයේදී උපදින පෙම් සිහින දිග පළලක් නෑ ඇති නැතී වීම මා ආදරයේ දෙවියෙකු වීම ඇරඹුණු තැනදී ඇයගේ හමුවීම ඇරඹුණු තැනදී ඇයගේ හමුවීම පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී අකුරට ආදා ඇගේ සිත බැදුනී ඈ අතහරින්න මට දුක සිතුනී මට සමාවෙන්න කවුරුද වැරදී පොත පතටත් අපි හරිම ආදරෙයි අපි අපිටත් ඒ වගෙම ආදරෙයි වැරදුනොතින් ජීවිතය පාළු වෙයි දන්නා තරමට නපුරක් නොම වෙයි දන්නා තරමට නපුරක් නොම වෙයි පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී අකුරට ආදා ඇගේ සිත බැදුනී ඈ අතහරින්න මට දුක සිතුනී මට සමාවෙන්න කවුරුද වැරදී "වීඩියෝවෙහි භාවිතා කරන සියලුම වීඩියෝ, ගීත, රූප සහ ග්‍රැෆික්ස් ඔවුන්ගේ අයිතිකරුවන්ට අයත් වන අතර මම හෝ මෙම නාලිකාව ඒවා සම්බන්ධයෙන් කිසිදු අයිතියක් ඉල්ලා නොසිටිමි." "ALL VIDEOS CREDITS SHOULD BE GONE TO THE ORIGINAL CONTENT OWNER" “All the videos, songs, images, and graphics used in the video belong to their respective owners and I or this channel does not claim any right over them." Thank You For Watching Our Videos & Please Stay With Us
Ganga Addara Ma - ගඟ අද්දර මා |Lasantha De Silva 💥Hiru Star Season 3 |Round 02|Episode 48🔥 💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න... 📌iOS - 🤍 📌Android - 🤍 #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode48 #LasanthaDeSilva #GangaAddaraMa
HAMUWEEMA WENWIMA LOKE HATI || හමුවීම වෙන්වීම ලොකේ හැටි 🔥💙 DOCTOR D ගෙ LIVE එකේ ඇහුන ලස්සන හිතට දැනෙන COVER SONG එකක් ☝🥺 මේ වගේ අලුතෙන් එන COVER දිනපතා නැරඹීම සදහා අපගේ ANU MUSIC YOUTUBE CHANNEL එක SUBSCRIBE කරලා තියා ගන්න. අමතක නොකර BELL ICON එක ඔබලා තියා ගන්න 💙🙏 #anumusic #trending #shorts #subscribe #anumusic #new #newcover #sinhala #srilanka #love #lovestatus #sad #sadstatus #music #cover #lovelystatus